අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

සම්පූර්ණ වෙමින් පවතීද නැත්නම් සම්පූර්ණද

යම් කාර්යයක් අවසන් කිරීමෙන් අපට තෘප්තියක් ලැබේ. උදාහරණයක් ලෙස මාගේ වගකීම් එක තත්ත්වයක සිට තවත් තත්ත්වයකට මාරුවේ. ඒ "සම්පූර්ණ වෙමින් ඇත" සිට "සම්පූර්ණයි" යන ලෙසය. "සම්පූර්ණයි" යන බොත්තම එබීමට මම ඉතා ආශා කරමි. පසුගිය මාසයේ එය ඔබන විට මම කල්පනා කළේ අදහිල්ලේ අසීරු තැන්ද එසේ කළ හැකි නම් කියාය. කිතුණු ජීවිතය සෑම විටම "සම්පූර්ණ වෙමින් තිබේ" යයි අපට පෙනේ. කිසි…

ඒ සිනහාසෙන මිනිසා

වෙළඳ සැළට යාම මම සාමාන්‍යයෙන් ප්‍රිය කළ දෙයක් නොවේ. එය ජීවිතයේ නීරස කාර්යයකි. එය කළ යුතු නිසාම කරමි.

නමුත් එහි කොටසකට මා දැන් ආශාවෙන් බලා සිටිමි. ඒ ෆ්‍රෙඩ්ගේ පෝලිමේ සිටීමය. ෆ්‍රෙඩ්ගේ පෝලිම සංදර්ශනයක් වැනිය. ඔහු විශ්මිත ලෙස ඉක්මන්ය. සෑම විටම ඔහු විශාල සිනහවකින් මුව සරසා ගෙන සිටියි. විටෙක නටයි. (සමහර විට ගායනා කරයි). ප්ලාස්ටික් බෑගයට නොකැඩෙන භාණ්ඩ දමන්නේ කරණමක් ගස්සවාය.…

මීමැස්සන් සහ සර්පයන්

සමහර ප්‍රශ්න උඩින් තාත්තාගේ නම ලියවී ඇත. උදාහරණයක් ලෙස අප ගෙදර ඉදිරිපස ඇති කොන්ක්‍රීට් පෝටිකෝවේ ඇති කුහරයක මීමැස්සන් සිටින බව අපගේ දරුවෝ සොයා ගත්හ. ඒහෙයින් බෙහෙත් විදිනයත් සමග මම සටනට ගියෙමි. මීමැස්සන් පස් දෙනෙකු මට විද්දෝය.

කෘමීන් මට විදිනවාට මම කැමති නැත. නමුත් මාගේ දරුවන්ට හෝ භාර්යාවට විදිනවාට වඩා එය හොඳය. මාගේ රැකියා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාගේ පවුලේ ආරක්‍ෂාවයි. මාගේ…

අපට බිය දැනෙන විට නැංගුරමක්

ඔබ කණස්සලූ වන්නෙක්ද? මම එසේ වීමි. මම සෑම දිනම පාහේ කණස්සල්ල සමග අරගල කරමි. මම විශාල දේවල් ගැන කණස්සලූවෙමි. කුඩා දේවල් ගැනද කණස්සලු වන්නෙමි. පෙනෙන ලෙස මම සෑම දෙයක් ගැනම කණස්සලු වන්නෙමි. මාගේ යෞවන කාලයෙහි දිනක් මාගේ දෙමව්පියන් පැය 4 ක් ගෙදර ඒමට ප‍්‍රමාද වූ විට මම පොලිසිය කැඳෙව්වෙමි.

බිය නොවන්න යයි බයිබලය වරින් වර අපට කියයි. දෙවියන්වහන්සේගේ යහපත් කම…

"පේ‍්‍රම කරන්න සිතේ!"

"පේ‍්‍රම කරන්න සිතේ!"

එම ප‍්‍රකාශය මාගේ දියණියගෙන් පැමිණියේය. ඒ ඇය උදෑසනක සුදානම් වන විටය. ඇය කියන දෙය මට තේරුණේ් නැත . ඇය තම කමිසයට තට්ටුකර පෙන්වුවාය. එය ඥාතියෙකුගෙන් ඇයට ලැබුණු එකකි. එහි ඉදිරිපිට ලියා තිබණේ "පේ‍්‍රම කරන්න සිතේ" යන්නයි. මම ඇයව වැළඳ ගත්තෙමි. ඇය අවංක සිනහාවක් පෑවාය. "ඔබට පේ‍්‍රම කරන්න සිතෙනවා" මම කීවෙමි. ඇගේ සිනහාව තවත් වැඩි විය. ඇය පැන…

උතුරා යෑම

නැහැ! නැහැ! නැහැ! නැහැ! මම මොර ගැසුවෙමි. නමුත් එය උපකාර වූයේ නැත. ටිකක්වත් නැත. අපගේ පයිප්ප ගැටළුවට මාගේ විශිෂ්ඨ විසඳුම නැවතත් වැරදිණි. මා බලාපොරොත්තු වූ දෙයෙහි විරුද්ධ පැත්ත ක‍්‍රියාත්මක විය. ලීවරය පහතට දැමූ විටම මා වරදක් කළ බව මට වැටහිණි. වතුර උතුරා යනු මම අසරණයෙකු මෙන් බලා සිටියෙමි.

අපගේ දරුවන් කිරි වත්කරන විට කී වරක් වරද්දා ගෙන ඇත්ද? සුදු කිරි…

ලැබුනාවූ හොඳම ත්‍යාගය

 

අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ දැනගැනීමට මට පුළුවන

ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. ―1 ලේකම් 16:8

උතුරු නව එංගලන්තයේ ශීත සෘතු කඳවුරකදී එක් අයෙකු ඇසුවේ "ඔබට ලැබුනාවූ හොඳම නත්තල් තෑග්ග කුමක්ද?" කියාය.

කඩවසම් පුද්ගලයෙකු පිළිතුරු දීමට උනන්දු විය.

"එය පහසුයි" ඔහු තම මිතුරා දෙස බලා පැවසීය. වසර කිහිපයකට පෙර මම විශ්ව විද්‍යාලයෙන් පිටවී කල්පනා කළේ වෘත්තීමය පාපන්දු ක‍්‍රීඩකයෙකු…